Entertainment Foreign 

හැරිකුමරුගේ විවහය ගැන එංගලන්තයෙන් ඇසෙනා පුදුම හිතෙන කතා

Reading Time: 1 minute

එංගලන්තයේ හැරී කුමරු සහ මේගන් මර්කල් (Meghan Markle) 2018 වර්ශයේ මැයි මාසයේදී සාන්ත ජෝර්ජ් චැප්ලර් මාලිගාවේදී විවහා වන බව කෙන්සින්ග්ස්ටන් මාලිගාවේන් ප්‍රකාශකර තිබෙනවා.මෙම රාජකීය විවහා උත්සවයේ සියලු බරපැණ දරන්නේ එංගාන්තයේ රජපවුල විසිනුයි.මර්කල් රෙපරමාදු ආගම අදහන තැනැතියක්.නමුත් එංගලන්ත රජපවුල අදහන්නේ ක්‍රිස්තියානි ආගමයි.මෙම නිසා හැරී කුමරු විවහා විමට මර්කල් පෙර ක්‍රිස්තියානි ආගමට බෞතීස්ම වනබව එංගලන්ත රජ පවුල පවසනවා.

හැරී කුමරු සහ මාකර් විවහාව වන මාලිගාව

හැරී කුමරුගේ සහ මර්කල් ගේ විවහා ගිවිසගැනීමට ඊයේ (28 වෙනිදින )පැවැත්විණ.හැරි කුමරු සහ මර්කල් අතර ආදර සම්බන්ධය 2016 වර්ශයේ සිට පැවැත ගෙන එන්නකි.මර්කල් හට වයස අවුරුදු 36 වන අතර ඇය මීට පෙර ඇමරිකාවේ චිත්‍රපට නිශ්පාදකයෙකු වන Trevor Engelson සමග විවහාවී සිටියේය.

හැරි කුමරුගේ විවහා ගිවිස ගැනිම සම්බන්ධයෙන් එංගලන්තයෙන් බොහෝ කතා මේවන විට අරංචි වෙමින් පවති එංගලන්ත මාධ්‍ය පවසන ලෙස විවහා ගිවිස ගැනීමට මාර්කල් හර පැලදූ මුදුව නිර්මාණය කර ඇත්තේ හැරීකුමරුගේ අදහසකට අනුවයි.මෙම මුදුවේ ඇති දියමන්තිය ලබාගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවේ Botswana ප්‍රදේශයෙන්වේ.මෙම දියමන්තියද හැරිකුමරුට සහ මර්කල් හට සුවිශේෂිවේ.එනම් හැරීකුමරුට මුලින්ම මර්කල් හමුවන්නේ දකුණු අප්‍රිකාවේ බොට්ස්වානා ප්‍රදේශයේ සතුන් නැරඹිමට ගොස් සිටියදීය.එමෙන්ම මෙම දියමන්තිය ඩයනා කුමරියගේ පෞද්ගලික අභාරණ එකතුවේ තිබූ දියමතියක් වේ.

‍රජ පවුලට අලුතින් එකතුවන මර්කල් ගැන කේට් කුමරිය සිතනේ කුමක්ද යන්න හැමෝම මේ දිනවල අසනා ගැටලුවකි.ඊයේ දිනයේහී (28) කේට් මිඩ්ඩින්ටන් කුමරිය උදේකාලෙයේ ලන්ඩන් කෞතුකාගාරයට පැමිණියේය.එවිට එහි සිටි මාධ්‍යවේදියෙක් පරේ සිට හැරිකුමරුගේ විවහාය ගැන සිතනේ කුමක්ද යන්න විමසිය.

එවට මාධ්‍යවේදියා ලගට ආ කේට් කුමරිය පැවසුයේ ඔව්න් එම ආරංචිය ඇසිමෙන් ඉතාමත් සතුටු වුන බවයි.මාධ්‍ය වේදියට කෙට් කුමරු මෙසේ ප්‍රකාශ කලාය “විලියම් සහ මම ඇත්ත වශයෙන්ම සතුටින් පිනාගියා” “එය ඇත්ත වශයෙන්ම ඉතාමත් සතුටු දායක පුවතක්” ඔව්න් දෙදෙනා තමන් හදවස්තින්ම සුභපතන බව පැවසිය. විවහාගිවිස ගැනීමෙන් පසු BBC නාලිකාව සමග සම්මුක සාකච්චාවකට එක්වූ හැරී සහ මර්කල් පැවසුවේ කෙට් මිඩිල්ටන් යනු පුදුමහිතෙන තරම් කරුණාවන්ත තැනැත්තියක් බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...