Local Political 

මහින්ද සහ මෛතී එකතුවේ “අපේ ජනපති අපි බලාගන්නම්”?

මේවන විට ශ්‍රි ලංකාවේ දෙශාපාලනය තුල බල අරගලයක් ඇතිවෙමින්.වර්ථමාන ජනපති මධ්‍ය ආයතනයක් සමග එකතුව තමාට බලෙ එමට පාර සලසා බලේට පත්කල එකස්ත්ජාතික පක්ශය ප්‍රමුක පක්ශ ඉවත් දා තමන් පැරදුනොත් අඩි 6 යටට යවනවා යැයි එදා කිව් මහින්ද රාජපක්ශ සමග ජනපති එකතුවිමට යන බව බොහෝ දෙනා පවසයි.දෙදෙනාගේ මෙම එකතුවීම සමග සමාජයේ බොහෝ දෙනා වර්තමාන ජනපතිට තම අප්‍රසාධය දක්වා ඇත.

ඊයේ දිනයේ අහුංගල්ලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ශ කිව් කතාවකින් පැවසුවේ “අපේ ජනපත් අපි බලාගන්නම් ලෙසය”පහල ඇත්තේ එම විඩියෝවයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...