Foreign 

නවසීලන්තයේ වෙසෙනා ශ්‍රි ලංකික පවුල වෙනුවෙන් නවසීලන්ත වැසියන් දහස් ගණනින් විදි බැස ආකාරය

Reading Time: 1 minute

නවසීලන්තයේ අවුරුදු හතක් පමන පදිංචි දැනට රෝගී තත්වයෙන් පසුවන දිනේෂා අමරසිංහ , ඇයගේ ස්වාමිපුරුෂයා වන සැම් විජේරත්න සහ ඔවුන්ගේ දරුවන් තිදෙනා වීසා ප්‍රශ්නයක් මත නවසීලන්තයෙන් ලංකාවට පිටුවහල් කිරීමට නවසීලන්ත රජය සැරසෙනවා.

ලංකාවට පිටුවහල් කිරීමට විරුද්ධව ඔවුන් පදිංචිව සිටි Queenstown ග්‍රාමයෙ වැසියන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් ඇතුලුව 400 ක් පමන දෙනා කඳුළු පිරි දෙනෙතින් යුතුව වීදී පුරා ඊයෙ දිනයේ දී පැවැත්වුවා.Clutha-Southland ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වන Hamish Walker විසින් මෙම රැලිය සංවිධානය කල අතර.රැළිය අවසන් වන විට 1000 කට අධික සංක්‍යාවක් සහභාගි සීයේය.එම රැළියට නවසීලන්ත ජාතිකයන් මෙන්ම විදෙස් රටවලින් නවසීලන්තයට පැමිණ සිටින ජනතාවද සහභාගි විය.

මෙම රැළියට ප්‍රදේශයේ ජනතාව පමණක් නොව දිනේෂා අමරසිංහ දරුවන් ඉගෙන ගන්නා පසල් වල ළැමයින් සහ ගුරුවරුන්ද සහභාගිවී සිටියේය.නවසිලන්ත ජනයා පවසන ලෙස දිනේෂා අමරසිංහ ගේ රෝගිතත්වය ට ඇයට නවසීලන්තයේදී ලැබෙන ප්‍රතිකාර කිසිවිටකවත් ලංකවදී ලබාගත නොහැකි බවයි.එමෙන්ම එම දරුවන් නවසිලන්තයේ උපත ලබා සිටීම සහ ඔව්න් සිංහල භාශව ට හුරු නැති නිසා මෙවන් සංවේදී තත්වයක් තුල නවසීලන්තයෙන් පිටුවහල් කිරීම අසාධරණ බවයි.

ඔව්න් ශ්‍රි ලංකිකයන් වුවත් අසධරණය හමුවේ එයට විරුද්ධව ජාති භේද නොසලකා නැගිසිටීම ඇත්තෙන්ම ඉතාමත් සතුටට කරුණකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...