Sport 

සදීරගේ අතට එල්ල වූ බලවත් පහර සමග ක්‍රිඩාවේ මහත්මා ගති ඉස්මතුවූ හැටි

Reading Time: < 1 minute

කොපමණ තරගකාරි ලෙස ක්‍රිඩාකලත් මහත්මාගති පෙන්වන ක්‍රිඩාවල් ලෙස ක්‍රිකට් ක්‍රිඩාව ප්‍රසිද්ධයි.ඉති අද මැච් එකේ ඉන්දියාව ශ්‍රි ලංකාවට විරුද්ධව සුපිරි ඉනිමක් ක්‍රිඩාකරන අතර අද මුරලි විජේ එල්ල කළ පහරක් නිසා පන්දුව ඇවිත් සදීරගේ අතේ වැදීමෙන් ඔහු අබාධයකට ලක්වුණා. මේ අවස්ථාවේදී මුරලි විජේ ඇවිත් සදීරගේ පිටට තට්ටුවක් දමා අවුලක් නෑ නේද කියලා අහපු එක හැමෝම අගය කළා.පහල ඇත්තේ ඒ අවස්ථාවේ විඩියොවයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...