Entertainment 

නෙලුම් කුලුනේ පෙතිවල ආලෝකය දැල්වේ(ඡායාරුප සහිතයි)

මේවන විට නෙලුම් කුලුණ වැඩ නිමවෙමින් පැවතෙන්නේ ආපන ශාලා රුපවාහිනි සංනිවේදන කුලුනු සහිත මෙම කුලුන වැඩ නිමවූ පසු අයිෆල් කුලුණට වඩා උසින් වැඩිවේ.නුලුම් කුලුණ මේ වන විට වටේ විදුර සවිකර ඇති අතර ඒවා වල රතු ආලෝකය විහිදුවානා ආලොක පද්ධතින් සවි කර ඇත .කොළබ නගරයේ බොහෝ තැන් වලට ලයිට් දැමු නෙලුම් කුළුණ පෙනේ.මේ එලෙස පෙනෙනා නෙලුම් කුළුනේ ඡායාරුප කිහිපයකි.

 

 

මෙම නුළුම් කුලුනේ රුපවාහිනි සන්නිවේදර ඇන්ටනා,ආපන ශාල ,කෞතුගාර වැනිංග රාශියක් ඉදිකිරීමට සැලසුම් කර ඇත

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...