Entertainment Local 

වෙසක් අප්‍රියල් මාසෙට දාලා බැංකු නිවාඩු හැර නිවාඩු 26 තියන 2018 අමුතුම කැලැන්ඩරය

වැඩට යන ඇය වගේම පාසල් යන අය පුන පුනා බලා සිටින 2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙවර එකම මාසයක පොහොයවල් දෙකක් යෙදන මාස 3ක් තිබෙනවා. ජනවාරි, මාර්තු සහ අප්‍රේල් යන මාස වල පොහොයවල් මාසයේ මුල සහ අග යෙදී තිබෙනවා.

මෙවර වෙසක් උත්සවය යෙදී තිබෙන්නේත් අප්‍රේල් මාසයේ වීම විශේෂයක්. මේ අනුව ලබන වර්ෂය සඳහා විශේෂ බැංකු නිවාඩු හැර නිවාඩු 26ක් පවතිනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...