Foreign 

‌මෝස්තර නිරුපිකාවන් අමුතුම විදිහට පැහැරගන්නා Black Death කණ්ඩායම තරුණියක් පැහැරගනී

Chloe Ayling යනු බ්‍රිතාන්‍යයේ වෙසෙනා තරුණ නිරුපිකාවකි.ඇය මීට මාස 3 පමණ පෙර ඉතාලියේදී පැහැර ගැනීමට ලක්විය.මෝස්තර නිරුපිකාවන් වීමට කැමැත්තෙන් සිටිනා තරුණියන් රවටා ඔව්න් පැහැර ගැනීම කරනා Dark Web හරහා ක්‍රියාත්මක වන Black Death නම් අතිභායානක කණ්ඩායමක් මෙම පැහැරගැනීමට සම්බන්ධ බව මේ වන විට වර්ථාවි තිබේ

මෙම පැහැර ගැනීම පිලිබඳ පරීක්ශණ කරනා ඉතාලි පොලීසිය පවසන්නේ Black Death නම් කණ්ඩායම සමජ ජාලවල සිටිනා තරුණියන් රවටා ඔව්න් ඡායාරුප ගැනීමට යැයි පවසා යම් ස්ථ්නානයකට කතා කර ඔව්න් පැහැරගෙන අදුරු වෙබඩවිය හරහා ඔව්න් ලිංගික වහලුන් ලෙස විකුණන බවයි.

පැහැර ගැනීමට ලක්වූ Chloe Ayling නම් තරුණියට මෙම කණ්ඩායම ව්‍යාජ ඡායාරුප ශිල්පීන් ලෙසෙ පිනි සිටිමින් යම් ස්ථානයකට පැමිණීමට කියා තිබේ.එම ස්ථනයට එමම තරුණිය පැමිණ විට දෙදෙනෙක් පැමින ඇයව පැහැර ගැනිමට ලක්කර ඇත. මෙම තරුණිය Black Death කණ්ඩායම දින 6 තිස්සේ විවිධ මත්ද්‍රව්‍ය වර්ග ලබා දෙමින් විවධ ලිංගික ක්‍රියාවන් වල නිරත කරවමින් අන්තර්ජාලය හරහා එම තරුණිය විකුණා ඇත.

Chloe Ayling

ඉන්පසුව රදවා සිටි නිවසේම දමා ඔව්න් පලාගොස් ඇත.පොලිසියට හමුවන විට ඇය මත්ද්‍රව්‍ය නිසා සිහිසුන්ව සිට ඇත.අසල පිහිටි CCTV දර්ශණ වලින් පැහැදිලිව ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගත් Chloe Ayling ව සූට්කේස් එකක දාමාගෙන රැගෙන ආ බවයි.මේ වන විට ඇය නිරුපද්‍රිතව සිටිනා අතර තමන් නොදන්නා පුද්ගලයන් සමග අන්තර්ජාලය මගින් සම්බන්ධවීම නිසා ඇයට මෙම කටුක අත්දැකිමට මුහුණ දීමට සිදුවිය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...