Sport 

‌ශ්‍රි ලංකාව අසීරු තත්වයකට පත්වේද? ඉන්දීයව ලකුණු 400 ලබාගන්න ප්ලැනකද?

Reading Time: 1 minute

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දෙවනි ටෙස්ට් තරගයේ දෙවැණි දිනය අදයි.මේ වන විට තරගය ආරම්භව ඇති අතර ඉන්දීය ක්‍රිඩකයන් පන්දුවට පහරදෙනිනි සිටි.මේ වබ විට කඩුල්ලේ රැදී සිටිනේ ඉන්දීය ක්‍රිඩක Murali Vijay සහ Cheteshwar Pujara ය …Murali Vijay විසින් පන්දු 60 කදී ලකුණු 19 රැස්කරගෙන ඇති අතර හතරේ පහරවල් 2 ක් එල්ල කල ඇත.Cheteshwar Pujara බෝල් 26 ට ලකුණු 7 කි.

Sri Lanka’s Dasun Shanaka (C) celebrates the wicket of India’s Ajinkya Rahane during the second day of the first Test between India and Sri Lanka at the Eden Gardens cricket stadium in Kolkata on November 17, 2017. / AFP PHOTO / Dibyangshu SARKAR / —-IMAGE RESTRICTED TO EDITORIAL USE – STRICTLY NO COMMERCIAL USE—– / GETTYOUT

Lokesh Rahul ලකුණු 7 ලබා සීටියදී ලහිරු ගමගේ එල්ල කරන ලද පන්දුවකට දැවිගියේය.මේ වන විට පිටියට හොදින් හිරු එළිය වැඩී ඇති අතර.Murali Vijay සහ Cheteshwar Pujara විසින් ආරක්ෂකාරි ලෙස පන්දුවට පහර දෙමින් සිටිනා අතර.ඔව්න් ඉක්මනින් ලකුණු ලබා ආරක්ශා ලෙස කඩුල්ලේ රැදී සිටිමට උත්සහ දරනා බව පෙනී යයි.අද දිනය ශ්‍රි ලංකාවට ඉතාමත් තිරණාත්මක වන අතර ඉන්දීය කණ්ඩායම ලකුණු 400 සීමව ලබා ගැනීමට තම පිත්කරු ලයිස්තුව පෙල ගස්වා ඇති ආකරය පෙනීයයි.මේ වන විට ඉන්දියාව ලකුණු 34 යි විකට් එකයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...