Local 

කොළඹ කොටස් වෙළඳපොල නව වාර්ථාවක් පිහිටුවයි 2004 තිබූ වර්ථාව 2017 කඩාදමයි

Reading Time: < 1 minute

කොලඹ කොටස් වෙලඳපොලේ වැඩිම විදේශීය මිලදීගැනීම් සිදුවූ වර්ෂය ලෙස ඊයේ වාර්තා උනා. ඒ රුපියල් රුපියල් බිලියන 105.1 ක විදේශීය ආයෝජන වාර්තා කරමින් එසේ බිඳ දමනු ලැබුවේ 2014 වසරේ රුපියල් බිලියන 104.7 ක විදේශීය මිලදී ගැනීම් වලින් තබා තිබූ වාර්තාවයි.ඒ අනුව සාරාංශය ලෙස විදේශීය ආයෝජකයන් නැවත ශ්‍රි ලංකාවේ ආයෝජනය කිරීම කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන ඇති බව සිතිය හැකියි.

2016 අවුරුද්දේ මුල් භාගයේ සිදුවූ විදේශ මිලදී ගැනීම් 2017 වර්ශයේදී දෙගුණයට පත්විය.එමෙන්ම ගතවූ කාලයටම වාර්ථා වන ලද ව‍ර්ශයේ මුල් භාගයේ සිදූවූ වැඩිම මිලදී ගැනීම මෙම වර්ශයේ වාර්ථවිය.මෙම විදේශ මිලදී ගැනීම පෙර වසරට වඩා බිලියන 18.9 කින් වැඩිවිය.එය 2015 වසර සහ 2016 වසර අතර පෙන්වන ලද විදේශ මිලදීගැනිම් වලට වසා සාපේක්ශක ලෙස වැඩිවීමකි.මෙයින් පෙනියන්නේ විදේශ ආයෝජකයන් ඉතා ඉක්මනින් ශ්‍රි ලංකාව කොටස් මිලදී ගැනීමේ ඉඩ ප්‍රස්ථව හදුනාගෙන ඇති බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...