Sport 

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දෙවැණි ටෙස්ට් තරගාවලිය (updated)

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය අද පැවැත්වීමට නියමිතයි.මෙම තරගය පැවැත්වෙන්නේ Nagpur වලයි.මෙම තරගාවලිය නම්කරන ලද ශ්‍රි ලංකා කණ්ඩායම මෙසේය (Sadeera Samarawickrama, Dimuth Karunaratne, Lahiru Thirimanne, Angelo Mathews, Dinesh Chandimal(c), Niroshan Dickwella(w), Dasun Shanaka, Dilruwan Perera, Rangana Herath, Suranga Lakmal, Lahiru Gamage, Lakshan Sandakan, Vishwa Fernando, Roshen Silva, Dhananjaya de Silva.)

මෙම හරගයට සහභාඉවන ඉදීය ක්‍රිඩකයන් මෙසේය(India: Murali Vijay, Lokesh Rahul, Cheteshwar Pujara, Virat Kohli(c), Ajinkya Rahane, Wriddhiman Saha(w), Ravichandran Ashwin, Ravindra Jadeja, Mohammed Shami, Umesh Yadav, Ishant Sharma, Rohit Sharma, Kuldeep Yadav, Vijay Shankar.}


ඉන්දියානු කණ්ඩායමේ Bhuvneshwar Kumar ඔහුගේ මංගල උත්සවය සදහා තරගයෙන් ඉවත්කර ඇත.ඔහුවෙනුවට තරුණ ක්‍රිඩකයෙකු වන තමිල්නාඩු ප්‍රාන්තයේ Vijay Shankar යොදාගෙන ඇත අවුරුදු 26 වන Vijay Shankar තුන් ඉරියව් ක්‍රිඩකයෙක් ලෙස කණ්ඩායමට එක්වේ.ඔහු ගත වූ මාස 18 කාලයේ ඔහු සිටියේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් ඉවත්වී තම සිටියේ දණ හිසේ ඇතිවූ ආභාධයකට ප්‍රතිකාරය ගනිමිනි.ඔහු පළමු පෙළ ක්‍රිකට් තරග 50 සහභාගිවී ශතක 10 ලබාගෙන ඇත.එමෙන්ම තරග 32 දී විකට් 27 ලබගත් ක්‍රිඩකයෙක් වේ.

Nagpur වල තණ තීරුව

Nagpur වල අවසානයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් ක්‍රිඩාකලේ 2015 වර්ශයේදීය.මීට අවුරුදු 2 තිබුණාට වඩා මෙහි තණ තීරුව කොළගතියකින් යුක්ත බව ඉන්දියාවෙන් ලැබෙන වර්ථා පවසයි. ශ්‍රි ලංකාව කාසියේ වාසිය හිමිකරගත් අතර ශ්‍රි ලංකාව පළමුව පන්දුවට පහරදෙයි.මෙ වන විට Nagpur වලට වාළාකුලෙන් තොර පැහැපත් කාළගුණයක් පවතී

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...