Local 

‌කොළඹ පෝට් සිටියේ ඉදිවන පළමු ස්මාර්ට් නගරය ගැන ඔබ නොදත් සියල්ල

Reading Time: 1 minute

පෝට් සිටි යනු මේවන විට ශ්‍රි ලංකාවේ සිදුවන සුවිශාලම ඉඩ්ගිකිරීමයි.වර්ග මීටර් මිලිය 5.65 ප්‍රමාණයක ඉදිවෙන මෙම නගරය අනාගතයට ගැලපෙන ස්මාර්ට් නගරයක් ලෙස ක්‍රියා කරන බව පැවසෙනවා.මේ නගරය ජාත්‍යන්තර වෙළඳ නගරයක් කිරීමට අවශ්‍ය සියලු කටයුතු ක්‍රියාත්මක කරමින් පවතිනවා.බ්‍රිතාන්‍ය පැරනි නීතිවලින් පසු නව වෙළඳ නීති මෙම නගරය තුල ක්‍රියාමත්මක වෙනවා.මෙය ස්මාර්ට් නගරයක් ලෙස ක්‍රියාත්මක වීමටයි නියමිතව ඇත්තේ.Cloud Computering ,වැනි ඉතාමත් දියුණු ඒවගේම නව තාක්ශණය යොදාගෙන ස්මාර්ට් ලෙස වැඩකිරිම,ජීවත්වීම සහ නගරය පාලනය කිරීම මෙහි සිදුවෙනවා.ඒ වගේම මෙහි කිලෝමීටර් 2 කකින් යුතු ප්‍රදේශයක වෙරළතිරයක්ද නිරිමාණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

මෙලෙස ඉදිකරනා පොට් සිටිය මේ වන විට අවශ්‍ය බිම් ප්‍රමාණය ලබා ගැනීමට මුහුද ගොඩකරමින් සිටිනවා.ඒ සදහා නැව් විසින් උදේ හවා වැලි ගොඩ දැමීම සිදුකරමින් සිටිනා ආකාරය කොළබට යන සැමදෙනාටම දැකගත හැකි අංගයක්.මේ දැනට වැලි ගොඩ දමා ඇති ප්‍රෙදේශවල ඡායාරුප කිහිපයක්

 

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...