Sport Uncategorized 

ඉන්දීය මාධ්‍ය පතුරු ගැහැ දික්වැල්ල ගැන විරාට් කෝලි කිව් කතාව

Reading Time: 1 minute

නිමවූ ඉන්දියානු සහ ශ්‍රි ලංකා ටෙස්ට් තරාය ජයපරජයෙන් තොරව අවසන් විය එම තරගය මධ්‍යදේ දික්වැල්ල සහ මොහොමඩ් ශාමි ඇතර ඇතිවූ සිදුවීම කාගෙත් අවධානයට ලක්විය.ඉන්දීය මාධ්‍ය පැවසුයේ දික්වැල්ල තරගය ජය පරාජයෙන් තොරව නිම කිරීමට කාලය කන බවය.මෙම පවසමින් ඉන්දීය මාධ්‍ය දික්වැල්ල පතුරු ගසන්නට පටන් ගත්තාය.නමුත් මේ වන විට එම සිද්ධිය පිලිබඳ ඉන්දීය නායක විරාක් කෝලි තම අදහස් දක්වා ඇත,

ඔහු මේ සිද්ධිය පිලිබඳ දක්වා ඇත්තේ මෙවන් අදහසකි”මම ඒ චරිතය දකින්න කැමති.පිටිය මැද දී ඒ වගේ තරාකාරිත්වයක් මම දකින්න කැමති,මගේ හදවතට අනුම මමත් මගේ රට දිනවන්න ඔනිම දෙයක් කරනවා.. අපි ගුවන් යානයේදී පවා මේ ගැන කතාවුනා .ප්‍රතිවාදියෙකුට අප ගරුකරනවා ඔහු පුංචි ක්‍රිඩකයෙක් වුනත් ඔහු අක්‍රමණශීල සහ ධෛර්‍ය සම්පන්නයි.ඔහු එය දිගටම පවත්වාගෙන යාම පිලිබද ඔහුට ගෞරවය හිමිවිය යුතුයි..ඔහු ශ්‍රි ලංකා ක්‍රිකට් වලට හොද දේවල් කරයි….”

virat-kohli

කෙසේවෙහත් උපායෙන් ශ්‍රි ලංකාව බේරගත් ක්‍රිඩකයා ලෙස ඉන්දියන් මාධ්‍ය පවසයි.දිවැල්ල පවසා ඇත්තේ තමා ඉල්ලු දේ ඉන්දීය කණ්ඩායම කිරිමට අකමැති වූ නිසා ඔව්න් ඔබර් දෙකක ,තුනක ප්‍රමාණයක් අහිමිකරගත් බවයි..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...