Local 

‌කොළබ පාරවල්වල කොණ්ඩම් යන්ත්‍ර සවිකරයි

ලොව දියුණු සෞඛ්‍ය සේවයක් පවත්වාගෙන යන රටවල් සමාජ රෝග අවම කිරීමේ අටියෙන් ආරක්ෂිත ලිංගික ඇසුරක් සඳහා කොන්ඩම් භාවිතයට මිනිසා තව දුරටත් හුරු කරමින් සිටී .ඒ අනුව ප්‍රසිද්ධ ස්ථානවල සවිකර ඇති යන්ත්‍ර මගින් අවශ්‍ය විටෙක කොන්ඩම් ලබා ගැනීම සිදුකළ හැකිය.ශ්‍රී ලංකාවේද දැන් එම ක්‍රමය අනුගමනය කරන අතර කොළඹ 4 බුලර්ස් පටුමගේ කොන්ඩම් යන්ත්‍රයක් සවිකර ඇත.

 

මෙම කොන්ඩම් යන්ත්‍ර පිළිබඳව අප අද කතා කළත් මෙය මුලින්ම ලොවට හඳුන්වා දෙනු ලැබූවේ 1928 දී ජර්මන් ජාතික Julius Fromm විසිනි.කොන්ඩම් යන්ත්‍රයෙන් ඒවා ලබාගන්නා ආකාරය පහත ඡායාරූප මගින් දැක්වේ.

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...