Foreign Local Sport 

‌ශ්‍රි ලංකාව ටෙස්ට් තරගය Draw කිරීමට කාලේ කැ බව පවසමින් ඉන්දියානු මාධ්‍ය මඩ ව්‍යාපාරයක

Reading Time: 1 minute

ජය පරාජයෙන් තොරව නිමවූ ශ්‍රි ලංකා සහ ඉන්දීය පළමු ටෙස්තරගාවලියේදී ශ්‍රි ලංකාව මැච් එක ජය පරාජයෙන් තොරව නිම කිරීමට කාලෙ කා දැමූ බව ඉන්දීය මාධ්‍ය චෝදනා කරනවා.මෙහිදී මොහොම්ඩ් ශාමි පන්දුව එල්ල කිරීමට උත්සහ දරන විට නිරෝශ් දික්වැල්ල තමන් සූදානම් වනවා ලෙස දැක්විය.මෙය ඉතාමත් සාධාරණ ක්‍රියාවක් වන විට ඉන්දීය ක්‍රිඩකයන්ට මෙය අසධාරණ ක්‍රියාවක් යැයි කිසිවීටක ප්‍රකාශකල නොහැක.

දික්වැල්ල සහ මොහාමඩ් ෂමී අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවූ ආකාරය

මේ පිලිබඳ දිගටම මඩ ගසමින් සිටි ඉන්දීය මාධ්‍ය මේවන විට අලුත්ම නාඩගමක් පටන්ගෙන තිබේ. ඒ නිරෝශ් දික්වැල්ල Cricbuzz නම් ඉන්දීයානු වෙබ් අඩවියට “තමන් හිතාමතා කාලය කා දැමූ බව” ප්‍රකාශ කල බව පවසා සිටීමයි. මෙය අමූලික බොරුවක් වන අතර නිරෝශ් දිකැවැල්ල ලබාදුන් ප්‍රකාශයකට ඔව්න්ගේ සිතේ තිබෙනා දේ හෙඩ්ලයින් ලෙස යොදා කරනා අමු මඩ ප්‍රහාරයකි.

නිරෝශ් දිකැවැල්ල මෙම වෙබ් අඩවියට ප්‍රකාශ කල ඇත්තේ මෙවන් ප්‍රකාශයකි “මම මගේ කාලය ලබාගෙන බැට් කරන්න සුදානම් වූවා ශාමි දඩිබිදියේ බෝල් කිරීමට සූදානම් වූවා.ඒ වන විට මම ඒවන විට ඉන්දියාව සමග හොදින් ලකුණු ලබාගෙන සිටියේ නැහැ.ඒහා පැත්තේ සිටිනා මගේ නායකයා මට උපදෙස් දුන්නා කලබලයෙන් තොරව සමාන්‍ය ලෙස ක්‍රිඩාකරන ලෙස.නමුත් ඉන්දීයානු ක්‍රිඩකයන් ඒ පිලිබඳ කලකිර්‍රිමට පත්වුනා ”

මෙම ප්‍රකාශය යොදාගනිමින් නිරෝශ් දික්වැල්ල හිතා මතා කාලය කා දැමු කතාව පිලිගත් බවට මේව වන විටත් ඔව්න් බොරු නිව්ස් මවන්නේ ඉන්දියානුවන්ගේ වෙනස්කල නොහැකි නින්දිත ගත් ලොවටම ප්‍රදර්ශයන කරමිනි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...