Entertainment Foreign Sport 

‌විරාට් කොලිගේ නිවුන් සහොදර‍යා හමුවේ

Reading Time: 1 minute

විරාට් කොලී ‍යනු ලෝකය පුරා ප්‍රසිද්ද සුපිරි පිතිකරුවෙක්.ඔහුට ලොකය පුරා සිටිනා ජනතාව ඉතාමත් අදරේ කරයි(ශ්‍රි ලංකාව කෙසේ වෙතත්)බොහොදෙනා වි‍රාට් කොලිගේ පෙනුමට පිස්සු වැටී සිටී. විරාට් කොලි යනු තම නම තමන්ගේ දහදිය මහන්සියෙන් ලෝක ඉතිහාසයේ ලියාගත් පුද්ගලයෙකි.

නමුත් කොලිගේ නිසා මෙම පුද්ගලයාගේ නමද මේවන විට ලොවපුරා ප්‍රසිද්ධියට පත්වෙනින් පවති.ඒ මේ පුදගලා පෙනුමෙන් විරාට් කොලිට බෙහෙවින් සමාන වීමයි.නමින් Amit Mishra ලෙස හැදින්වෙන මෙම පුද්ගලායා පෙනුමෙ විරාට් කොලිට ඉතාමත් සමානය එමෙන්ම ඔහු විරාට් කොලිගේ හොද රසිකයෙක්ද වේ.Amit Mishra උත්ටර ප්‍රාන්තයේ ජිවත්වන පුදගලෙක් වන අතර ඔහු ව්ෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වේ.

ඔහුගේ මේ පෙනුම නිසා ඉන්දියාවේ බොහෝ පිරිස් රංගනයට දායකවන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටී.ඔහු ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ BJP පක්ශයේ මහලෙකම්ද වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...