Foreign Local Sport 

Sri lanakan ගුවන් සේවයසේ විශිෂ්ඨත්වය ගැන සර් ඉයන් බොතම් කිව් කතාව

Reading Time: 1 minute

62 හැවිරිදි එංගලන්ත සුපිරි ක්‍රිකට් නායකයා සර් ඉයන් බොතම් ලංකාවේ සිට මෙල්බර්න් දක්වා යන ගමන් මෑතකදි ශ්‍රි ලංකාව සහ මෙල්බෝන් දක්වා ගමන්ගන්නා මැතකදී ඇතිකරන ලද ගුවන්සේවාව යොදාගෙන තිබුණා.මෙම ගමන අතරතුර සර් ඉයන් බොතම් ශ්‍රි ලංකා ගුවන් සේවයේ සත්කාරය ගැන ඉතා ඉහලින් පැහැදිලිකරමින් ට්විටර් වෙත අදහස් දැක්වුවා ඔහු පවසන ලෙස Srilanakan ගුවන් සේවයේ සත්කාර ඉතා උසස් බවත් ලබාදුන් ආහාර විශ්මයජනක ලෙස රසවත් බවත් ඔහු පවසයි.ඔහු Sri lanakan Airline සේවය ඉතා ඉහලින් හොදම ගුවන් සේවයක් බව නිර්දෙශ කරන බව බවසයි.

බොතම් 1974 සිට 1992 දක්වා ලෝක ක්‍රිකට් වෙනුවෙන් දැක්වූ දස්කම් ඉතා ඉහලයි. ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අතර ටෙස්ට් ලකුණු 5200 හා කඩුලු 383 ක් ලබා තිබෙනවා. ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ඔහු “සර්” නාමයෙන්ද පිදුම් ලැබුවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...