Foreign Technology Uncategorized 

‌නවන්න පුලුවන් Galaxy x දුරකථනය ලබන මාසයේ එලිදක්වයි?

Samsung ආයතනය ලොවතියනා තාක්ශණික ආයතන වලින් ප්‍රධානම ආයතනයක්.Samsung S8 වලින් පස්සේ Samsung ආයතනය නැවිමට හැකි අමුතුම ආකාරයේ ස්මාර්ට් ෆොන් එකක් නිපදවීමට යන බව තාක්ශණික වෙබ් අඩවි රාශියක් ප්‍රකාශ කලා පසුගිය දා සැම්සුන්ග් ආයතනය ඔව්න්ගේම පේට්න් බලපත්‍රයක් ප්‍රසිද්ධියට පත්කාරා. මෙහි තිබුනේ මැදින් නැවිය හැකි ජංගම දුරකථනයක්.

පේට්න් බලපත්‍රවල තිබු දුරකථනයේ ආක්ෘතිය

ඉතින් බොහෝ දෙනා පවසන්නේ ලබන අවුරුද්දේ සැම්සුන්ග් සමාගම Galaxy x ලෙසින් මෙම නව දුරකථ්නය එලිදක්වන බවයි.මේ වන විට සැමුසුන්ග් සමාගමේ Samsung’s Korean වෙබ් අඩවිය  SM-G888N0 ලෙසින් නව දුරකථ්නයක් ඔව්න්ගේ Help and Service web අඩවියේ දමාතිබෙනවා.

මෙම SM-G888N0 කේන නාමයට මේ වන විට Bluetooth සහ Wifi සදහා නිල සහතික පවා ලබාගෙන තිබෙනවා.එහින් හෙලිවනවා මෙය වැරදිමක් නොවන බව.Samsung Mobile’s අධිපති DJ Koh මීට පෙර ප්‍රකාශ කලේ ඔව්න්ගේ නැමෙන සුලු නව දුරකථ්නය 2018 එළිදක්වන බවයි.ලොකයේ සුප්‍රසිද්ධ Mobile World Congress උලෙළ පෙබරවාරි මාසයේ තැබිමට නියමිතයි.එහිදි මෙම දුරකථ්නය එලි දක්වයි කියලා තමා බොහෝ දෙනා විශ්වාස කරන්නේ…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...