Political 

අද බැදුම්කරයට සාක්කි දෙන්න අගමැති නැතිව මහින්ද ගියා නම් වෙන දේ

මේ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැදුම්කර සිද්ධිය පිලිබඳ බැදුම්කර කොමිසමට සක්කි දෙමින් සිටී.බැදුම්කර කොමිසමට අගමැති සක්කි දීමට ඉදිරිපත්වූයේ කිසිම කැඳවීමකින් තොරව වේ.බැදුම්කර සිද්දීය යොදාගනිමින් එක්සත් ජාතික පක්ශය සොදා හැරීමට අමුතු ගේම ගසනා පිරිසක් මේ අතර සිටි…ත්‍රිකොණාකර නාලිකාවක හෙන්චයියන් වී සිටිනා මොවුන් උදේ හවා තම ගොස්ප් සයිට් වලින් බැදුම් කර සිද්දියට අගමැති ගවා ගැනීමට මාන බලමින් සිටියේ.

තමාට කිසිම චොදනාවක් නොමැතිව බැදුම්කර කොමිසම ඉදිරීයේ අගමැති සක්කි දීම එම පිරිසට නම් කනේ පරක් වැනිය.අගමැතිතුමාගේ සක්කි දිමෙන් තවත් පිරිසකට ආදර්ශයක් ගැනීමට ඇත, ඒ එකාබද්ධ විපක්ශය ඇතුලු කණ්ඩායමයි. කරුමෙටවත් අද බැදුම්කර කොමිසමට සක්කි දෙන්න අගමැති නැතුව මහින්ද ගියානම් කෙසේ වේයැයි හැමෝම දන්නා කරුණැකි..එසේ නම් අද මහපාරේ එක් කොටසක මහින්ද අප්පචි කොමිසමට ගෙනියන්න එපා කියා හඩා වැටෙනා බයියන් වේ…තවත් කොටසක් අපෙ අප්පචි කියමින් බොඩ් උස්සමින් විරෝධතාවයක් කරණු ඇත.

තවද සංගයාවහන්සේලා මහින්ද සක්කි දීමට පෙර පිරිත් කියමින් මහපාරේ වාඩිවී තුන් සුත්‍රය දේශණාකරනු ඇත.රට බේරගත් අප්පචි හිරේ දැමිමට මෙය කරනා කුමන්ත්‍රණයක් ලෙස බයියන් සැමතෑන්ම කියමින් හඩා වැටෙනු ඇත.අර්ජුන් ඇලෝසි‍යස් අද එසේ නම් ජාතික විරයෙකු වන්නට තිබුණි.සක්කි දී එළියට එනව විට මාධ්‍යට කියනේ මේවා “පළිගැනීම් කියාය”….කෙසේ වෙතත් නිතියට බිය නැති නමුත් නිතියට ගරු කරණා අගමැතිවර්‍යෙක් ලැබුන නිසා කැදවිමකින් තොරව වුවත් සක්කි දිමට ඉදිරිපත් විය.සමහර බයියනට කොමිසමකට ගොස් තමා දන්නා කරුණු කීම පහත් ලැජ්ජාවට කරුණක් ලෙස පෙනුනොත් ඒ පෙනෙන්නේ ඔවුන්ගේ ඇති නුගත්කම නිසාය.රටේ ජනපතිගේ සිට සාමාන්‍ය ජනයා වෙනකන් රටේ නිතිය සුරකීමට වගකීමක් ඇත.ඒ වගකිම ඉටුකිරීමට කිසි කෙනෙක්කු බිය විමටවත් ලැජ්ජා විමටවත් අවශ්‍ය නැත.

අගමැති දුන් ආදර්ශයවත් දැක එකාබද්ධ විපක්ශයේ සිටිනා පුද්ගලයන් නහයෙන් අඩන්නේ නැතිව මින් ඉදිරියටවත් සක්කි දිමට කොමිසම් ඉදිරියට යනවා නම් ලොකු දෙයකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...