Local Political 

අගමැති බැඳුම්කර කොමිසමට සක්කිදිමට පැමිණේ (Live Updated)

Reading Time: < 1 minute

බැදුම්කර සිද්ධිය පිලිබඳ සාක්කි දිමට අගමැතිවරයා පැමිණේ.මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ශයේ මැති ඇමතිවරු 31 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටීහ.තවද පාක්ශිකයන් සුලු පිරිසක්ද මෙම අවස්ථාවට පැමිණ සිටී‍යේය.අගමැතිවරයා උදේ 9.50 පමණ ජනපති කොමිසම වෙත පැමිණ ඇත.මෙහි විශේෂ සිද්ධිය වන්නේ අගමැතිවරයා මෙලෙස පැමිණ ඇත්තේ කොමිසමෙන් කිසිදු ඉල්ලිමකින් තොරවයි.අගමැතිවරයා තමන් දන්නා කරුණු හෙලිකිරීමට ස්වච්චාවෙන් කොමිසම වෙත තම අදහස් දක්වයි.එම අවස්ථාවේ සම්පුර්ණ විඩියොව පහල දැක්වේ..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...