Entertainment Sport 

හැමෝගෙම අදරේ දිනාගන්නා පුංචි ziva විරාට් කොලි එක්ක හුරතල් වෙන හැටි

Ziva කියන්නේ ඉන්දිය හිටපු නායක M.S දෝණිගේ හුරතල් දූ සිඟිත්තිය..ඉතින් මේ Ziva ගොඩක් විරාට් කොලි එක්ක යාලුයි…දොණිගේ සුරතල් දූ Ziva විරාට් කොලි කියන කියන දේම කියමින් හුරතල් වෙන හැටි කොලි facebook සමාජ ජාලයට දාලා තියනවා ඒ විඩියොව තමා පහල තියෙන්නේ

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...