Entertainment Foreign 

‌2017 ලෝක රූ රැජනගේ පුදුම හිතෙනා ආහර රටාව

Reading Time: 1 minute

ලෝක රූ රැජින වූ මනුශි වෛද්‍ය සිසුවියක්ද වනවා.ඇය විසින්ම ඇතිකරගන්නා ලද විශේෂ ආහර ගැනිමේ රටාව ඇයට මෙම ජය ලැබීමට ඉවහල් වූ බව ඇය පවසනවා. ඇය කිසිදාක උදේ ආහාරය අමතක කරන්නෙ නැහැ.ඇය ගන්නා ආහරවල සිනි සහ මේදය රහිත ආහරබවයි පැවසෙන්නේ.එමෙන්ම ඇය කුඩා කාලයේ සිට සිනි ,පැණිරස ආහාර ආහාරයට ගෙන නැහැ .එමෙන්ම උදේම උණුවතුර විදුරු 2 ක් පානය කරන බවත් පැවසෙනවා…

එමෙන්ම උදේ ආහාරය ලෙස මේදය රහිත යෝගට් සහ කැ‍රට්,බීට්,බිත්තර සහිත ආහරයක් ගන්නා බව පැවසෙනවා.එමෙන්ම බඩගිනි වූ විට පොල් වතුර පානය කරන බවත් පැවසෙනවා.දවල් ආහාරය ලෙස බත් එළවලු සහ මස් සහිතව ආහරය හෝ චපාති ගන්නා බව පවසෙනවා.එමෙන්ම හවස කාලයේ ලුණු නොදැමූ රටකජු කෙසෙල් ආහාරයට ගන්නා බව පැවසෙනවා.රාත්‍රි ආහාරය ලෙස මාලු හෝ මස් රෝස් කර හෝ තම්බා ලුණු සමග කැරට්,ගෝවා,හතු සහිත ආහාරයක් ගන්නා බවයි පැවසෙන්නේ

එමෙන්ම ඇය යෝගා ව්‍යායාම් වල සහ දිනපතා දිවීම සිදුකරන බව ඇය මධ්‍යටපවසා ඇත.

FBB Colors Femina Miss India 2017 finale at Yashraj studio, Mumbai on 25.06.17

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...