Entertainment 

ලෝකය කලඹවමින් ලෝක රූ රැජින වූ අවුරුදු 20 පුංචි කෙල්ල ගැන ඔබ නොදන්නා සියල්ල

ඉන්දියාව අවුරුදු 17 පසුව ලෝක රූ රැජින තරගාකලියක් ජයග්‍රහණය කිරීමට සමත්විය.අවුරුදු20 වන Manushi Chhillar වෛද්‍ය සිසුවියක්ද වනවා.ඇගේ මව Neurochemistry පිලිබඳ මහාචර්‍ය වරයෙක් වනවා.එමෙන්ම ඇගේ පියා ඉන්දියාවේ ආරක්ශක පරේක්ශණ සහ දියුණු කිරීම් අංශයේ විද්‍යාඥයෙක්වනවා.

 

ලස්සන පමනක් නොව බුද්ධිමත් අතින්ද අගතැම්පත් යුවතියක් වනවා.එමෙන්ම ඇය Kuchipudi නර්ථනයද ප්‍රගුණකල යුවතියක් වනවා.මේ වන විට ඇය ගැන පුදුම සහගත කරුණු රැසක් අන්තර් ජාලයේ පලවනවා.ඇය ඉතාමත් කාර්‍යබහුල ජිවිතයක් ගතකරමින් සිට තම සිරුර සුන්දරව පවත්වා ගැනීමට විශේෂ ආහාර රටාවක් ගත් බව පැවසෙනවා.

ඉන්දියාවේ ඇති සමාජ තත්වය අනුව ගැහැණු දරුවන් ක්‍රිඩා කිරිම පිලිබද ඉන්දියානු සමාජය දක්වන්නේ නිවරදි නොවන මතයක්.ඔව්න් පවසන ලෙස එළිමහන් ක්‍රිඩා ක්‍රිම ගැහැණු දැරිවියන්ට නොසුදුසු ක්‍රියාවක්.මෙම නිසා ඉතාමත් දක්ශ ක්‍රිඩිකාවන් වීමට හැකි ගැහැණු දරුවන් ගේ දක්ශතාවයන් මතුවීමට ඉඩ ලැබෙන්නෙ නැ.මෙම තත්වය වෙනස් කිරීමට මානුශි විසින් Project Shakti නම් වැඩසටහනක් හදුන්වා දුන්නා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...