Entertainment Foreign Lates 

ලෝක රූ රැජින ලෙස ඉන්දියානු තරුණියක් තේරිපත්වේ(PHOTOS)

Reading Time: 1 minute

2017 වර්ශයේ Miss World ලෙස Manushi Chhillar ඊයේ දිනයේ (18) චීනයේ දි කිරුරු පැළඳියා.ඉන්දියව අවසානයේ මෙම කිරුර හිමිකරගත්තේ 2000 වර්ශයේ ප්‍රියන්කා චොප්‍රාපා විසිනුයි.Manushi යනු සුන්දරත්වය පමනක් නොව බුද්ධිය අතින්ද ඉහල යුවතියක්.ඇය උපත ලබා ඇත්තේ 1997 වර්ශයේ ඇයට මෙ වන විට වයස අවුරුදු 20 පමණයි.ඇගේ පියා ඉන්දියාවේ Defence Research and Development Organisation හි සේවය කරනා මහාචාර්‍යවරයකි. Manushi ඉන්දියාවේ Bhagat Phool Singh වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන ශිෂ්‍යාවක්දවනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...