Sport 

ශ්‍රි ලංකා සහ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ නවතම තත්වය

Reading Time: 1 minute

මේ වන විට ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර තරගාවලිය අයහපත් ආලොක තතවය නිසා නවතා තිබෙනවා පලමු ඉනිමට ඉන්දියාව සියල්ල දැවී ලකුණු 172 ක් ලබාගත්හ. ඉන්දිය පළමු ඉණිමේ ලකුණු 50 වඩා ලබා ගන්න සම‍ත්වුනේ Cheteshwar Pujara පමණයි.

Suranga Lakmal විකට් 4 ද,ලහිරු ගමගේ විකට් 2යිද,දසුන් ශානට විකට් 2 ද. දිල්රුවන් පෙරේරා විකට් 2 ද ලබාගන්න සමත්විය.තුන්වන දිනයේ ශ්‍රි ලංකාව විකට් 4 දැවී ලකුණු 165 ක් ලබාගෙන ඇත.Sadeera Samarawickrama ලකුණු 23 ද,දිමුත් කරුණාරත්න ලකුණු 8ද ලහිරු තිරිමාන්න ලකුණු 51 ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52 ද ලබාගත්හ.මේ වන විට විකට්ටුවේ රැඳී සිටිනා දිනේශ් චන්දිමාල් ලකුණු 13 ද නිරෝශ් දික්වැල්ල ලකුණු 14 ද ලබාගෙන සිටි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...