Technology 

ලොවම මවිත කරමින් Tesla Semi truck එළිදක්වයි

Reading Time: 1 minute

ටෙස්ලා සමගාම යන් elon musk හට අයිති සාමගමක්.ලොකය වෙනස් කරන නව නිපයුම් රැසක් බිහිකල ටෙස්ලා සමාගම ඔව්න්ගේ නවතම සම්පුර් විදුලි බලයෙන් ක්‍රියාකරනා Tesla Semi truck රථට එළිදකවනු ලැබුවා.සමාජයේ මතයක් තිබුනේ බර අදින ඔනිම වැඩකට සුදුසු වාහනයක් නම් එය ඩීස්ල් විය යුතු බවයි නමුත් ඒ බව සම්පුර්ණයෙන් බොරු කරන්න Tesla Semi truck රථ සමත්වී තිබෙනවා.

ටෙස්ලා සෙමි ට්‍රකර් රථ

මෙම රථය ඉතාමත් අලංකාර නිමාවකින් යුතු රථයක්.මෙම රථයට සම්පුර්ණ බර සමග තත්පර 5 දී පැයට හැතැම්ම 60 ක වේගයක් ලබාගන්න පුලුවන්.මෙම රථයට මෙලෙසෙ සුපිරි වේගයල් ලබාගත හැක්කේ ටොන් 36 ක බරක් සමගයි.ලොකයේ ඇති දියුණුම ඩීසල් ට්‍රක් රථයට සම්පුර්ණ බර සමග යා හැක්කේ පැයට කිලෝමීටර් 72 පමණයි.නමුත් ටෙස්ලා සෙමි ට්‍රකර් රථයටපැයට කිලෝමිටර් 104 වේගයක් ලබාගන්න පුලුවන්.මෙම රථයට සම්පුර්ණ විදුලි බලය ලබදුන් විට නොනවැතී කිලෝමිටර් 804 ක දුරක් යා හැක.මේ දුර යාහැකේ උපරිම බර සහ හයිවේ එකක යන වේගෙන්.

 

සාමාන්‍ය ඩීසල් ට්‍රක් රථයක් සම්පුර්ණයෙන් ඉන්ධන පුරවන්න විනාඩි 15 ගතවනවා Tesla Semi truck එකට සම්පුර චාර්ජ් වන්න ගතවන්නේ විනාඩි 30 යි.එමෙන්ම මෙම සියලු ට්‍රක් Auto pilot පහසුකම සහිතයි.ස්වයංක්‍රීය ව බ්‍රේක් ගැසිම,ස්වයං ක්‍රීයව මාර්ගය හදුනාගෙන ගමන් කිරීම වැනි දේ මම ට්‍රක් එකට කල හැකී.මෙම රථය එළවන රියදුරුට යම්කිසි අනතුරක් රථය තුලදී සිදුවුවහොත් මෙම රථයට නිවරදි මාර්ගයේ ගමන් ගන්නා අතරම හදිසි දුරකථන අංකවලට සම්බන්න්ධ වී උදව් ඉල්ලීම කල හැකී.මෙම සියල්ල කරන්නේ රථය විසින්මයි.

මෙහි battery pack එක floor pan එක ලෙසද යොදා ගන්නවා.එම නිසා මෙහි ගුරුත්ව කේන්ශ්‍රය පොළවට සමිපයේ නිසා පෙරලීම අතින් ඇති අවධානම ඉතා අඩුයි.මෙහි jackknife කිරීමට රියදුරට අනවශ්‍ය අතර රෝධවලට ඇති මෝටර් මගින් එය සිදුකරයි.ඒවගේම ටෙස්ලා සමාගම කිලෝමිටර් මිලියනයකට කිසිම අලුත් වැඩියාවක් නොමැතිව යා හැකි බව සහතික කරනවා.

මේම රථයේ බ්‍ර්ක් පද්ධතිය ඉතාව සුවිශේෂී වනවා.භණ්ඩ ප්‍රවාහනය කරනා බර වාහන වල බ්‍රේක් ඉතාමත් වැදගත් අංගයක්,මෙහි රෝධව්වල ඇති මොටර් බ්‍රේක් කරන විට ජෙනරේටර් ලෙස විදුලිය උත්පාදනය කර බැටරි චාජ් කරනවා.සාමන්‍ය වාහනයක වනේ වාහනයේ චාලක ශක්තිය බ්‍රේක් පලු වලින් ඝර්ශ්හනය මගින් රත්කර නැවතිමයි.මෙහි බ්‍රේක් එකෙන් පවා විදුලිය උත්පාදනය කරනවා. එවගේම මෙම සියලු පහසුකම් තිබුණත් මෙයට යන මිලත් ඉතා අඩු වනවා.ඩිසල් රථයකට සැතැම්මයකට ඩොලර් 1.51 වියදම් වනවා නමුත් මෙම ඉලෙක්ට්‍රික් ටෙස්ලා ට්‍රක් එකට යන්නේ සැතපුමකට ඩොලර් 1.26 ක් පමණි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...