Sport 

‌සුරංග ලක්මාල් සහ දසුන් ශානක ඉන්දියාව වනසයි

මේ වන විට ඉන්ඩියාව සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් තරගය ආරම්භ වි තිබෙනවා පලමු දිනයේ ඉන්දියාව ලකුණු 17 කට ඉන්දියාවේ ප්‍රබල පිතිකරුවන් 3 දෙනෙකු දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් විය ලෝකේශ රාහුල් පන්දු 1 ට ලකුණු 0 ද,ශිකන් ධවාන් පන්දු 11 කට ලකුණු 8 ද ද විරාට් කොලී පන්දු 11 කට මුහුණ දී ලකුණු නොලබා දැවී ගි‍යහ.

තරගයේ දෙවනි දිනයේදී ලකුණු 4 ලබාසිටි Ajinkya Rahane දවා ගැනීමට ශානක සමත්විය..මෙසමග Ravichandran Ashwin ගේ කඩුල්ලද දවගත්තේ ශානක විසිනි.මේ වන විට Cheteshwar Pujara ලකුණු 34 ද
Wriddhiman Saha විස්න් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටි.දසුන් ශානක විකට් 2 ද සුරංග ලක්මාල් විකට් 3 ද ලබාගත්හ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...