Entertainment Local 

‌කාන්තවක් වෙස් පලදි ඡායාරුප දැක බුකියම කැළඹේ

කාන්තාවක් වෙස් පලදා නර්ථනයට කරන ආකාරය සහිත ඡායාරුප කිහිපයක් මේවන විට ෆෙස්බුක් සමජජාලයේ සැරිසරමින් පවති.කාන්තාවන්ට වෙස් පැලදීම තහනම් ලෙස අතිතයේ සැලකු අතර වර්තමනේ එම නිතිය නොසකා වෙස් පැලදීම පිළිබඳ බොහෝ දෙනා විවිධ මත පලකර ඇත.කෙසේ වෙතත් අද වන විට කාන්තාවන් සමජයේ පිරිමිනට වඩා ඉදිරියට පැමිණ ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...