Sport 

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියේ නවතම තත්වය

Reading Time: 1 minute

කොල්කටාවට ඇදහැලුන වර්ශාව නිසා ප්‍රමාද වූ ශ්‍රි ලංකා සහ ඉන්දියානු තරගය නැවත ආරම්ඹකරයි.දිවා ආහාරයෙන් පසු අරම්භ කරනා මෙම තරගයේ රටවල් දෙකේ කිඩකයන් ක්‍රිඩා පිටය පරික්ෂා කලහ.මේවන විට ක්‍රිඩකයන් තරග අරම්බ කිරිමට පෙර ශරිරය උණුසුම් කිරිම කරනා තර කාසියේ වාසිය ශ්‍රි ලංකානු කණ්ඩායමට හිමිවිය.පන්දුවට මුලින් පහර දෙන්නේ ඉන්දියානු කණ්ඩායමයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...