Technology 

ඇපල් සමාගම සැම්සුන්ග් එක්ක එකතුවෙලා නව iPhone එකක් එවයි

ඇපල් සමාගම අගල් 5.85 සහ 6.46 OLED තිර සහිත සුවිසල් iPhoneX දුරකථනයක් හදුන්වා දීමට සිටිනා බව විවිධ මාධ්‍යමගින් වාර්ථාකරනවා.ඇපල් සමාගම සැම්සුම් සහ ඔවුන්ගේ කොටස් සපයන සමාගම් සමග මේ පිලිබද සාකච්චා කල ඇති බව දකුණු කොරියාවේ  ETNewsසේවය පවසනවා.

අගල් 6.4 විශාල දුරකථ්නය

ඔවුන් පවසන ලෙස මෙම නව දු‍රකථනය 2018 වර්ශයේදී නිකුත් කිරිමටයි ඔව්න් බලාපොරොත්තු වන්නේ.අගල් 6.5 කට ආසන්න නව දුරකථනය iPhone 9ලෙස හදුන්වන බවත් සදහන් වනවා.ඉතාමත් කුඩා bezels එකක් සහිත මෙම නව අයිෆොනය නිපදවනේ ඔවුන්ගේ පාරිබෝගිකයන් ස්විසල් තිර සහිත අයිෆොන් වලට කැමැත්තක් දක්වන නිසා බවයි පැවසෙන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...