Uncategorized 

විරාට් කොලිි ඉන්දීය ජනතාවට තදින් කතාකරයි(විඩියෝ සහිතයි)

මේ වන විටත් ඉන්දියාවේ පරිසර දුශනය නිසා විෂ වායුන්ගෙන් පිරි වලාවක් දිල්ලි නගරයේ දැකගත හැක.මෙම නිසා දිල්ලි නගරයේ සිටින මිලියන ගණනක ජනතවගේ සෞක්‍ය තත්වය බරපතල ගැටලුවකට පත්වී ඇත.දිනපත එන රථවාහන ප්‍රමාණය විසින් නිකුත් කරන දුම,සහ මාර්ගතදබදය නිසා මෙය දෙගුණ තෙගුණ වී ඇත.දිල්ලි නගරයෙන් ජනතාව ඉවත් කරන්න ලෙස සෞක්‍ය බලධාරින් කිව්වත් එය කල නොහැකි ක්‍රියාවකි.

විෂ වායු වලාව

මේ වන විට ජනතාවද විවිධ දේ කියමින් මේ පිලිබඳ තර්ක විතර්ක කරයි.එවැනි මොහොතක ඉන්දීය ක්‍රිකට් නායක විරට් කොලි ට්විටර් වෙත ජනතාවට කල හැකි සරල කරුණු සහිත විඩියෝවක් නිකුත් කර ඇත.ඔහු මේ සදහා යොදාගෙන ඇත්තේ #Delhi, we need to talk! ලෙසයි. ඔහු පවසන ලෙස මෙම තත්වය අඩුවන තුරු හැකිතරම් පොදු ප්‍රවාහණ භාවිතා කරන්න.තමන්ගෙ පුද්ගලික වාහනයෙන් නගරය ඒම වැළැකීමෙන් මෙම තතවය අඩුකර ගත හැකි බවයි …පහල ඇත්තේ එම විඩියොවයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...