Entertainment 

‌විධායක ජනපති තමන් කියලා හිතන් ඉන්න ටිවී චැනල් එකකට මිනිස්සු දුන් ආතල්

ශ්‍රි ලංකාවේ මෙවන විට රුපවාහිනි නාලිකාවක් මාධ්‍යකරණයට එහා ගිය අමුතු වැඩ කරමින් සිටි.ඔවුන් මාධ්‍ය ආයතනයක් වුනත් සිතා සිටිනේ රටේ විධායක ජනපති කියාය…පොතට පමනක් සිමාවූ කටින් බතල හිටවන පුදගලයන් උදේ ඉදන් රැවන තුරු මෙම නාලිකාවේ බණ දෙසන අතර.සාරි ඇදන් රැටත් නිදා ගන්නා,අමු හොල්මන් පවා මේකප් දමා හොලම්න් කරනා…ඉන්දියන් මල මේගා නාට්‍ය ලංකාවට බෝ කලේ මොවුන් වේ.රාජගිරියේ ගුවන් පාලම මේ වන විට වැඩ නිමකමින් පවති මෙම ගුවන් පාලම නි‍ර්මාණය කරනේ රටේ මිනිස්සුන්ගේ කැසිල්ලට නොව වාහන තදබදය අවම කිරිමටය.බුවල්ලෙක් සේ හැමතනම් ජැක් ගසා ඇති මෙම නාලිකාව මෙම ගුවන් පාලම පිලිබද කියූ වැඩ සටහනක් ඔව්න්ගේ ෆෙස්බුක් අඩවියේ දමා ඇත.එයට ජනයා දුන් අපුරු පිලිතුරු ටිකක් පහල ඇත…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...