Entertainment Uncategorized 

නුවර කෙල්ලෙක් බැන්දම මුහුණපාන්න සිදුවන සිදුවීම්

Reading Time: 1 minute

පිරිමි ළමයෙක්ට නුවර පළාතෙන් විවාහයක් කරගතහොත් අනිවාරයෙන්ම මුහුණදීමට සිදුවන අර්බුධ 11ක්
01. විවාහ වන වයසට එනවිට නුවර ගැහැණු ළමයින්ට, ඔවුන්ගේ වයසට වඩා පෙම්වතුන් ප්රමාණයක් සිටිනවා ඇත…ඔව්.. බහුතරයකට
02. විවාහයට පෙර හින්දි නිළියන් මෙන් සුරූපිණියන් වන නුවර ළියන්, විවාහයෙන් පසුව බදා ගැනීමට අවශ්යනම් ඔවුන් වටා රවුම් දෙක තුනක්වත් ගමන් කළයුතුය.
03. ඇය ඔබට ඇයගේ පරම පවිත්ර ප්රේමය පූජා කළත් නිතර නිතර චිත්රපට නැරඹීමට, ආපනශාලා වලට ඇයව කැටුව යාමට නිසා ඔබ ඉතාම ඉක්මණින් බන්කොලොත් වෙනවා ඇත. එමෙන්ම ඇගේ දෑවැද්ද (මාමාගේ කුඹුරු අක්කර පහ ) වෙනුවෙන් ඔබට දිගු කලක් බලා සිටීමට සිදුවෙනවා ඇත.
04. ඔබට ජීවිතයේ පසු කාලයේදී අත්විඳීමට ලැබෙන එකම වර්ධනය වන්නේ, ඔබේ දුරකතන බිලේ සිදුවන වර්ධනයයි.
05. ඔබ ආදරයෙන් අන්ධවී ඇති නිසා සිතන්නේ, ඔබගේ ප්රියම්භිකාවට ඉතාම හැඩකාර දිග කළු කොණ්ඩයක් තිබෙනවා කියායි. එහෙත් ඇත්තටම සිදු වෙන්නේ ඇය ඇගේ සුදු කොණ්ඩය වසා ගැනීමට නිතරම ඩයි වර්ග භාවිතා කිරීමයි.
06. ඔබ කොළඹ සේවය කරන්නෙක් නම් ඉතාම වෙහෙස මහන්සිවී ගෙදරට පැමිණෙන විට ඇය ඔබව සතයකටවත් මායිම් නොකර ඉතාම උනන්දුවෙන් හා ආශාවෙන් ස්වප්නා බලමින් සිටිනු ඇත. ඔබට සිදුවන්නේ, තනිවම කෑම උයා ගන්නට හෝ පිටතින් කෑම රැගෙන ඒමටයි.
07. නිතරම ඇයගේ උඩරට පරපුර ගැන පම්පෝරි ගැසීම නිසා ඔබට නිවාඩු දිනයකවත් නිදහසේ සිටීමට නොහැකි වනු ඇත.
08. ඇයගේ පියා සෑම සන්වාදයක්ම අවසන් කරන්නේ, “මන් ඒකනෙ කිව්වෙ” කියාය.
09. ඇයගේ පියා සෑමවිටම ඇය ඔබට වඩා බුද්ධිමත් යැයි සිතීම.
10. ඇයගේ මවට අනුව ශ්රී ලන්කාවේ ඉහළම පරම්පරාව වන්නේ ඔවුන්ගේ පරම්පරාවයි.
11. නුවර තරුණියන් බහුතරයක් සිතා සිටින්නේ, ලන්කාව යනු නුවර බවයි. ඔවුන්ට ඇනුව නුවර නැත්නම් ලන්කාවක් නැත. හොඳම පාරවල් ඇත්තේ නුවරයි, හොඳම පාසල් ඇත්තේ නුවරයි. හොඳම වෙළඳසල් ඇත්තේ නුවරයි…

-උපුටා ගැනීමකි-

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...