Entertainment 

‌ Maria Miri Domark ලොව සිටිනා අතිදක්ශ හමුදාවක සිටිනා සරාගිම කාන්තාව

Reading Time: 2 minutes

කාය ශක්තිය පිරුණු හැඩි දැඩි තරුණයන් ලොවපුරා සිටින සැම හමුදාවකම දැකිය හැකි නමුත් සුරූපි තරුණියන් හමුදා සේවයේදි දැකගන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්.Maria Miri Domark යනු ඊශායල ජාතික තරුණියක් ඇයට තවමත් අවුරුදු 20 යි.ඇය ඊශායල හමුදාවේ සෙවය කරනු ලබාන සෙබලියක්.ඊශාලයේ නිතිය අනුව අවුරුදු 18 ට වැඩි සියල්ල අවුරුදු 26 වන තුරු හමුදා සෙවයේ සිටිය යුතුවෙනවා.Maria Domark මේවන විට Instagram වල ඉතාමත් සුප්‍රසිද්ධ තරුණියක් බවට පතිවි තෙබෙනේ ඇගේ සරාගි සිරුර සහ මනරම් සිනාව නිසයි…


ඇය කාටුන් නැරඹිමට සහ හොරර මුවිස් නැරබීමට ආසවක් දක්වනවාලු…

ඒවගේ ම හමුදා සෙවයේ ඇය සේවය කරන විටදි ඇයැ මොඩ්ල් කෙනෙක් විදිහටත් කටයුතුකරනවා..එවගේ ඇය උසස් අධ්‍යපනය ඊශාලය තුලදීම ලබනවලු

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...