Local 

‌ශ්‍රි ලංකන් ගුවන් යානයක් හදිසියේ ගොඩබායි

කොළඹ සිට මුම්බායි දක්වා ගමන් ගත් ශ්‍රි ලංකන් ගුවන් යානයක් කටුනායක බන්ඩාරණායක ගුවන් තොටුපලට හදිස්සියේ ගොඩබා තිබෙනවා.මගින් 138 සහ කාර්‍යමණ්ඩලය 7 යුත් මෙම ගුවන් යානය මෙලෙස හදිස්සියේ ගොඩබැමට සිදුවූයේ යානයේ ඇතිවූ කාර්මික දෝශයක් නිසාවෙන්.UL-141 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රි 11.47 පමණ.UL-141 දරණ ගුවන්‍ යානය A- 320 ගුවන් යානයක් වේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...