Entertainment 

ලෝකය දිනන්න ළඟදීම යන ලංකාවේ පුංචි කෙල්ල

Reading Time: 1 minute

මෙම වසරේ මිස් ඕෂන් හෙවත් සාගර රැජින ලෙස කිරුළ පැලැදියේ මෙම සුන්දර තරුණියයි. ඇය නමින් නේත්‍රා වීරසිංහ.තවමත් උසස් අධ්‍යාපනයේ නිරතව සිටින නේත්‍රා කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවලට සිය දායකත්වය ලබාදීලා තියෙනවා. මියුසික් වීඩියෝ බොහොමයක ඇය රඟපානවා.ඒ වගේම ඇය මේ දිනවල සුදානම් වන්නේ තව බොහෝ දිනකින් චීනයේ පැවැත්වෙන එන් ඕෂන් ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කිරීමටයි.

 

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...