Entertainment 

ලොක නායකයන්ගේ අමුතු අතට අත දීම

Reading Time: 1 minute

ඇමරිකානු ජනපති මේවන විට ආසියානු සංචාරයක නිරතවෙමින් සිටි.ඊයේ මැනිලා නුවර තිබූ ASEAN සමුලුවට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද එක්විය…මේසද ඉන්දියාවේ අගමැති නරෙන්ද්‍ර මෝදි,මියන්මාරයේ අවුන්සාන් සුකි,ජපාන අගමැති සෙන්සෝ අබේ..සහ පසුගිය කාලයේ පුවත් මැවු පිලිපීන ජනපතිද සහභාගිවිය.මෙහි සියලු දෙනා සිටිනා සමුහ ඡායාරුපයක් ගැනිමට නායකයන් හට පැවසු විට ඔව්න් අමුත් ආකාරයෙන් සියලු දෙනා එකම වෙලාවේ අතිනත් දෙමින් ඡායාරුපයට පෙනී සිටිහ.මේ ඒ දර්ශණයි

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...