Entertainment Foreign 

‌තමාට ජිවය දුන් පියාට නැවත ජිවය දුන් දියණිය

සාමාන්‍යයෙන් දුවලා සහ තාත්තලා අතර දැඩි සම්බන්ධයක් තියනවා.ඉතින් ඒ සම්බන්ධය තවත් ශක්තිමත් කරමිනි තමාට ජිවය දුන් තමන් උස්මහත් කල ආදරණීය පියාට නැවත ජිවය දුන් දුවෙක්ගේ කතාවක් තමා මේ.සාමාන්‍යයෙන් ඉන්දියානු සමාජයේ දුවෙක් ලැබීම පවුලකට ප්‍රයෝජනයක් නැති මහා කරදර කාරි දෙයක් විදිහටයි සලකන්නේ..

පූජා සහ පියා

කෙසේ නමුත් Pooja Bijarnia කියන ගැහැණු ළමයා කල පරිත්‍යාගය නිසා තම පියාගේ ජිවිතය බෙරී තිබෙනවා පූජාගේ පියට ඇති වූ රෝගතත්වයක් මත තම පියාට අක්මාවෙන් කොටසක් දන් දී තිබෙනවා…මේවන විට පියාට සම්පුර්ණයෙන්ම සුවය ලැබී ඇත්තේ මෙම දුවගේ උතුම් ක්‍රියාව නිසයි.පූජා මුම්බායි විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා තරුණියක්. මේ වන විට පූජා හට ලොව වටේන් ම කල ක්‍රියාව වෙන්වෙන් සුභ පැතුම් සහ අගය කිරීම් ලැබෙන්වා

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...