Foreign Sport 

ඉදිරියේ පැවැත්වෙන්න නියමිත ඉන්දියාව සහ ශ්‍රි ලංකාවට අතර තරගය පිලිබඳ හර්බජාන් සිං කිව්වම් කතාව

එළබෙන 16 වෙනිදා සිට ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිතය.පසුගිය තරගවාරයේම ශ්‍රි ලංකාව සර්ථකත්වය පත්වූයේ නැත ප්‍රබල ක්‍රිඩකයන් ආබාධවලට ලක්වීම.සහ පිතිකරුවන් ලකුණු අතර නොසිටීම නිසා මේ තත්වය ඇතිය .කෙසෙ නමුත් ඉන්දිය කණ්ඩායමේ හිටපු දගපන්දු යවන ක්‍රිඩක හර්බජාන් සිං විසින් ටිවිටර් පණිවිඩයක් දාමා ශ්‍රි ලංකා කණ්ඩායමට ඉතාමත් අපහස වන ලෙස අදහස් දක්වා ඇත.


ඔහු පවසන ලෙස අවසනයේ ශ්‍රි ලංකාව සහභාගිවූ තරගවල සිදුවූ දේම මේ තරගාවලියෙත් සිදුවෙයි යන්නයි…ඔහු මේ ට්විටර් පණිවිඩයට ශ්‍රි ලංකාව අපහසයට පත්වන ලෙස emoji ද දමා ඇත.ශ්‍රි ලංකාව සිටිනා තවය දුකසිතෙන බවත් ජාත්‍යන්තර තරග ක්‍රිඩාකිරිමට හැකියාව ලැබන තත්වයටවත් එයි කියා සිතන බව ඔහු පවසනවා.ඔහුගේ මෙන අපහසාත්මක ට්විටර් පණිවිඩය මගින් ඔහු පවසන්නේ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ක්‍රිඩ්කට් ක්‍රිඩා කිරීමටවත් සුදුසු නැති බවයි.කෙසේ නමුත් ඔහු මෙම ට්විටර් පණිවිඩය සුලු මොහොතකින් ඉවත්කර ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...