Entertainment Foreign 

Facebook සමාජ ජාලය නත්තල් සුභපැතුම් ලිංගිකත්වය ඉස්මතුකරනවා කියා තනම් කරයි

Reading Time: 1 minute

චිත්‍ර ශිලියෙක් වන ජැකී චාර්ලි විසින් එළබෙන නත්තල් සමය වෙනුවෙන් අඳන ලද සුභපැතුම්පත් තමා Facebook පේජ් එක තුල පලකර තිබිණ.කෙසේ නමුත් එම ඡායාරුප ෆේස්බුක් සමාජ ජාලය විසින් ඉවත්කර තිබිණ.ලොව ඇති වෙනත් සමාජ ජාල වල ලිංගිකත්වයට අදාල ඡායාරුප පළකිරීමට හැකියාව ලැබුනත් Facebook තුල ඒවාට ඉඩකඩ වෙන්වී නැත.ලිංගිකත්වය ,නිරුවත් ඡායාරුප facebook සමජජාල විසින් ඉවත්කරයි..

ජැකි චාර්ලිගේ ඉවත්කල සිතුවම්
ඉවත් කලනෙක් ඡායාරුප

කෙසේ නමුත් එම ඉවත් කල තිබූ ඡායාරුප වල කිසිම ලිංගිකත්වයට සම්භන්ධ හෝ නිරුවත් ඡායාරූප තිබුනේ නැත.මේම ඡායාරුපවල තිබුනේ රොබින් කූරුල්ලෙකු සහ ලේනෙකු ඡායාරුප වේ.නත්තල් සීත කාලය ලංවන ව්ට රොබින් කුරුල්ලන් දැකගත හැකි අතර,ලේනුන් කැම සොයනා ආකාරයත් දැකගත හැකිය.ඉතමත් උසස් කාලාක්ෘති වන මෙම සිතුවම් ඉවත් කිරීම පිලිබඳ Facebook සමාජ ජාලය email මගින් චිත්‍ර ශිල්පී ජැකි චාර්ලි හට දන්වා තිබ්බේ “Sexsual” and “adult” content ලෙස සලකා මේවා ඉවත් කල බවයි.

මේ පිලිබඳ නැවත ඊමෙල් මගින් චිත්‍ර ශිල්පියා දැන්වුවත් එයට පිලිතුරු ෆේස්බුක් ජාලය ලබාදි නැත.නමුත් මාධ්‍යමේ පිලිබඳ විමසූ විට පවසා ඇත්තේ මෙය ඔව්න්ගේ දෝශයක් බවත් .ඒ පිළිබද ඔවුන් සොයාබලන බවය.බොහෝ දෙනා කියන්නේ ෆේස්බුක් සාමජ ජාලයට ඇත්තේ ලංගිකත්වය පිළිබඳ ඇත්තේ 50 දශකයේ ලිංගිකත්වය පිලිබද සමාජයේ තිබූ මතය බවයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...