Foreign 

lලොව පුරා තිබෙන නැව් අවසන් ගමන් යන ස්ථානය ගැන ඔබ මෙතෙක් කලි නොදත් අමුතුම කතාව

Reading Time: 1 minute

බංග්ලාදෙශය යනු ලොකේ ඇති සුවිසල්ම නැව් කැබැලිකර නැවත ප්‍රතිචක්‍රිය කරණය කරන රටක්.ගතවූ අවුරුදු 20 අතරතුර ලොකයේ සුවිසල් නැව් නිර්මාණය කලා.නමුත් පැරණි නැව් නැවත ප්‍රතිචක්‍රියකරණය කිරීමට අවශ්‍ය වුනා.බන්ග්ලාදෙශය දුප්පත් රටක් වීම සහ බන්ග්ලාදේශයේ අඩුමිලට අවශ්‍යතරම් මිනිසුන් සොයා ගැනීමට හැකියාව ඇති නිසා මෙම කර්මාන්තය බන්ග්ලාදේශයේ ශ්‍රිඝයෙන් ව්‍යාප්ත වුනා.

ප්‍රතිචක්‍රිය කරණය කිර්මට එන නැව්

බන්ග්ලාදේශය තුල අවුරුද්දකට නැව් 150 ත් 200 අතර ප්‍රමාණයක් බිඳ දමා නැවත ප්‍රතිචක්‍රියකරණයට යොදවනවා.බන්ග්ලාදේශයේ මුහුද ආසන්‍නයට එන නැවු ඔව්න් විසින් කඹ දමා මිනිසුන් එකතුවී වෙරල වෙත ඇදගෙන එනවා.ඉන් පසු නැවට කඹ මාර්ගයෙන් නැග නැවේ ඇතුලත සිට නැව කැබලි කරනවා.ඉන්පසුව කොටස් වශයෙන් නැව කැබලි කරනවා එක නැවක් කැබලි කිර්මට මාසයක් පමණ ගතවෙනවා.

මිනිසුන් නැව් අදිනා ආකාරය

නමුත් මෙහි සේවයකරන සේවකයන්ට කිසිම පුහුණුවක්,නිසි උපකරණ,ආරක්ශක උපකරණ ,රක්ශනාවරණ කිසිවක් නැ එදෙනෙදා ජිවත්වීමට ඔව්න් මෙම භායනක රැකියාව සිදුකරනවා.නැව්වල ඇති ඉතාමත් විශ සහිත වායුන් ද්‍රවය ,රසායනික ද්‍රව්‍ය නිසි ලෙස භැරකිරීමක් මෙහිදි සිදුවනේ නැහැ.මෙහි සේවකයන් පැය 16 දිනකට වැඩකරනවා.ඒවගේම මෙම නැව් කැබලිකරණ අංගන වල අවුරුද්දකට 15 පමණ මියයනවා.

 

නැව් කොටස් ලෙස කඩන ආකාරය
නැව් කොටස් වලට කඩනා මිනිසුන්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...