Local 

‌යෝධ ගොවාගෙඩියක් මහනුවරින් ලැබෙයි

Reading Time: 1 minute

මෙතෙක් කල් දුටු සිවිසල් ගෝවා ගෙඩියක් පිළිබඳ වර්ථාවෙනවා.මේ ගෝවා ගෙඩිය හටගෙන ඇත්තේ හඟුරන්කෙත ප්‍රදේශයේ ගෝවා කොටුවක,කිලෝගැරම් 12 පමණ වන මෙම ගෝවා ගෙඩිය හමුවී ඇත්තේ මතුරට හයිෆොරස්ට් ප්‍රදේශයේ එළවලු එකතුකිරීමට ගිය ආර්. එම්. විඡේකෝන් මහතාටය.මෙම යෝධ ගෝවා ගෙඩිය මහනුවර ප්‍රදේශයේදී රුපියල් 1200 කට වෙළෙඳ ව්‍යාපාරිකයෙක්‌ විසින් මිලට ගත් බව සදහන්.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...