Entertainment Foreign Lates Technology 

හැරී පොටර්ගේ ලෝකය දැන් ඔබේ ස්මාර්ට් දුරකථනයට

Reading Time: 1 minute

Pokémon Go ගේම් එක සැදු Niantic Labs ලබන වසරේ නව ගෙම් එකක් එළි දැක්වීමට නියමිතයි.මෙම නව ගේම් එකට පාදක වන්නේ හැරී පොටර්ගේ කතාවයි…මෙය සාමන්‍ය Game එකක් නොව augmented reality(AR) Game එකක් බවයි සදහන් වන්නේ.Niantic Labs සහ Warner Bros සමාගම මේ සද එකට එකතුව ක්‍රියා කරනවා.

මෙය ක්‍රිඩා කරන්නට හැරිපොටර් කතා මාලවේ ඇති මායාවන් කිරීමට හැකියාව ලැබෙන අතර ඒවා ඇත්ත ලොකයේ වස්තු සමග ක්‍රියා කරන ආකරය AR තාක්ශණයෙන් පෙන්වයි…ඒවගේ හැරි පොටර් කතාවේ සිටිනා මායාකාරි සතුන්…පුදුම හිතෙන සැම දේම මෙහිදී ඇත්ත ලෝකයේ දක්නට ලැබේ.එමෙන්ම එම දෙවල් සමග දුව පැන ක්‍රිඩාකා කිරීමටද වස්ථාව හිම්වේ. Niantic සමගම පවසන ලෙස “හැරිපොටර් පාඨකයන් ගේ සිහිනය වූ සැබැ මායා අරයෙක් විමේ සිහිණය මෙමගින් ඇත්ත වන බවයි”

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...