Foreign 

එකපාරට ගැණුළැමයින්ගේ ස්ටේට් පළතුරු වත්තක් වුනේ ඇයි

Reading Time: 1 minute

ස්මජ ජාල වල බොහෝ කන්තාවන් මෙවන විට පලතුරු status update කර තියනවා බොහො දෙනා මෙයට විවිධ අදහස් දෙනවා…නමුත් මෙහි ඇත්තම කතාව පිලිබද තමා මේ විස්තරය.ලොක පියයුරු පිලිකා සම්බන්ධයෙන් කන්තාව දැනුවත් කීරීමට යොදා ගන්නා ව්‍යාපාරයක් මෙහි පලතුරු වර්ගවලින් විවිධ අදහස් ලබාදෙනවා පහත ඇත්තේ එම පලතුරුවලට අදාල තෙරුම්…

ඒවගේම ලෙමන් ගෙඩියක් මගින් පියයුරු පිලිකා පිලිබඳ සරලව දැනුවත් කරනවා worldwidebreastcancer.org වෙන් අඩවිය පින්තුර 4 ක මගින් පියයුරු පිලිකාවලින් බෙරෙන විදිහ ගැන මෙහි සදහන් කරල තිබෙනවා.

#1

#2

#3

#4

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...