Foreign 

දිල්ලි නගරය මිනිසුන්ගේ හුස්ම හිරකරන ගැස් කුටිරයක් වෙයි

Reading Time: 1 minute

මේවා විටත් විශා වායුන් මිදුමක් ලෙස දිල්ලී නගරය වසගෙන ඇත.මේවන විට දිල්ලි නගරයේ පාසල් සම්පුර්ණයෙන්ම වසා ඇත. මේ වන විට ඉන්දීය රජය මේවන විට දිල්ලි නගරයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.එමෙන්ම දිල්ලි නගරයේ වෙසෙන ජනතාවට නගරයෙන් ඉවත්වීමටද නියෝග කර ඇත.

දුඹුරුපාටට හුරු මිදුම් වැනි විශ වායු වලාවන් අසල්වැසි පන්ජාබ් සහ හර්‍යන් ප්‍රාන්තවලත් දක්නට ඇත.මෙයට හේතුව ලෙස පෙට්‍ර්‍ර්ලිම තවමත් පැරණි අකාර්‍යක්ශම ක්‍රම වලින් දැවීම සහ දිල්ලි නගරයේ ඇති රථවාහන තදබදය මෙයට හෙතුවී ඇත.

ඉන්දීය ප්‍රධන අමාත්‍යවරයෙක් වෙන Arvind Kejriwal පවසා ඇත්තේ ඔව්න්ගේ දිල්ලී නගරය මේ වන විට ගැස් කුටිරයක් බවට පත්වී ඇති බවයි.තව දුරටත් අදහස් දැක්වූ Arvind Kumar මහතා පැවසුයේ ඔහුගේ වසර 35 කාලයේ දිල්ලි නගරයේ ඔහු දුටු අභාග්‍ය සම්පන්නම සිදුවීම මෙය බවයි. All India Institute of Medical Sciences හී අධ්‍යක්ශක Randeep Guleria, පවසා ඇත්තේ මෙම තතවය කුඩා දරුවන්ට ,වැඩිහිටියනට රෝගින් හට ස්වසන පධතියේ සහ හදවතේ ගැටලු ඇතිකිරීමට සමත් වී ඇති බවයි…

එකපාරම ඇතිවූ ඝන මීදුම් තත්වයෙන් ඉන්දියාවේ අධිවේගි මාර්ගයේ ගමන් ගත් වාහන රැසක් එකෙනෙක් ගැටිණ .එපමනක් නොව සතුන් පවා මෙම තත්වය නිසා අන්ත අසරණ තත්වයට පත්වී ඇත.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...