Local Political 

‌මෙන්න අයවැයෙන් වාහන මිල අඩුවන ආකාරය

Reading Time: < 1 minute

මේ වන විට මුදල් ඇමති විසින් 2018 වර්ශයේ අය වැයැ ප්‍රකාශ කරමින් සිටී බොහෝ දෙනා රථවාහන වල මිල අඩුවෙතයි අය වැයට කලින් සිට බලාපොරොත්තු විය ඒ අනුව ලබන වසරේ සිට විදුලි වාහන සඳහා වන බද්ධ මිලියනකින්, එනම් රුපියල් 1,000,000 කට ආසන්න මුදලකින් අඩුකිර්මට අය වැයෙන් තීරණය කර ඇත.එමෙන්ම 2025 වන විට රජයේ සියලුම වාහන දෙමුහුම් වාහන විය යුතු අතර, 2040 වසර වන විට මෙරට සියලුම වාහන විකල්ප ඉන්ධන ක්‍රමයක් භාවිතය සඳහා මෙම තිරණය ගත බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද අයවැයෙන් ප්‍රකශ කර සිටියහ. අය වැය විකාශණය පහතින් සජිවිව නරඹන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...