Technology 

ලිංගික අතවර වලට විරුද්ධව ස්මාර්ඩ් ඩිවයිස් එකක් එයි

Reading Time: 1 minute

ඉන්දියාවේ සැම පැයකදීම ගැහැණු ළැමයෙක් හෝ කාන්තාවක් ලිංගික අතවරයන්වල ලක්වේ.කොපමණ දැඩි නීති තිබුණත් මෙය වසංගතයක් ලෙස ඉන්දියාවම වෙලාගෙන ඇත.මේ සදහා ඉන්දියාවේ ජිවත් වන තරුණියක් අමුතුම ආකාරයේ Smart wearable device එකක් සාදා ඇත.

මෙය ඉස්ටිකර් එක වැනිය මෙය කාන්තවන්ගේ යට ඇදුම් වල ඇලවිය හැක. එවිට මෙම උපකරණය wireless තාක්ශණය හරහා දුරකථ්නය සමග සම්බන්ධ වේ.මේ කුඩා උපකරණයට ඇදුම් ගලවන විට හෝ කවුරු හරි බලෙන් එය සිදු කරන විට ඉතාමත් ඉක්මනින් හදුනාගත හැක එසේ හදුනාගත් විගය ස්මාර්ට් දුරකථනය මගින් හිමිකාරියට කරදරයක් සිදුවී ඇතිදැයි අසයි…

එයට පිලිතුර නොදුන් විට තමන්ගේ දෙමාපියන්ට වැනි විශ්වාසවන්ත පුද්ගලයන් හට කෙටිපණිවිඩ මගින් එම මොහොතේ සිටිනා ස්ථානයද සදහන් කරමින් SMS ස්වයංක්‍රීයව යවයි.නුදුරු ආනාගතයේම මෙම උපකරණය වෙලද පොලට පැමිණීමට නියමිතය.සමජයේ ඇති මෙවැනි හිරිහැරවලට නවතාක්ශණය මගින් විසදුම්ලබා දීම පැසසිය යුතු කරුණැකි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...