Uncategorized 

තෙල් නැව ආවේ නැතිවුනොත් ලංකාවේ වෙන ආතල් සිදුවීම්….

Reading Time: 1 minute

තෙල් නැව නාවොත්? ( © Dharana Korale Arachchi)
Tweets – I thought she really loved me, all she wanted was my petrol cans..

සිරස – පුලුවන්නම් කියන්න! ලීටරයක් දිනන්න! ඔබද පැට්‍රෝල්පති මමද පැට්‍රෝල්පති!

සමිත සිරිමාන්න – තෙල් ගැලුමක් පවා හැංගුවේ ඔයා නමින්.. වැද බුදුන්ගෙන් පවා ඉල්ලුවේ නැව එයි කියා

Ikman.lk – iPhone 8 Full set with box for sale or exchange for 1.8L petrol. (Negotiable) Genuine buyers only. No Shed Owners Please.

MidnightDivas – Turn him on! Try our petrol scented lingeries to keep the whole night burning.

.

ස්වර්ණවාහිනී – දවස් ගණන් තෙල් එනතුරු පැල් රැක්කා.. අදවත් එයිද තෙල් නැව.. දන්නැහැ ලොක්කා..! අරඹමු Live at 8. මම හරීන්ද ජයලාල්..

Jobs – Sales Manager needed. An attractive amount of Petrol sachet packets with some money notes will be given for the right candidate.

Stock Brokers : සර් දැක්කනෙ පැට්‍රෝල් වැඩි වෙච්ච හැටි, තෙල් එහෙම තමයි සර්, කෝකටත් කොහොඹ තෙල් ලීටර් දුසිමක්, පැගිරි තෙල් ලීටර් 5ක් වගේ අරන් දාමු?

Wife – I knew you were cheating me! See your contact list! My number is saved as “My life” but who’s this Patrol Baby!!

සුජීව ප්‍රසන්න ආරච්චි –
මම සෙනුරි දිහා බැලුවා! ඒ මූනෙ තියෙන තෙල් පාට දැක්කම මගෙ චූටිම චූටි බජාජ් බයිසිකල් කට්ට නිකන්ම ස්ටාට් උනා..
“තෙල් නැව් මොකටද..මේ තරම් ලොකුවට ඔයා ඉද්දි.. මම ඒ ඇස් දිහා බලන් කිව්වා!”
අනේ!….
“මහත්තයො මාව ඒ තරම් වටිනවද?”
සෙනුරි දිග…ම දිග හුස්මක් හෙලුවා.. ඒ හුස්මෙත් තිබුනෙ හරිම චාම්, ආත්මීය පැට්‍රෝල් සුවදක්..

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...