Local 

සයිටම් උපවසය කර දෙමාපියන් බීලා මට්ටුවෙයි

Reading Time: 1 minute

මේවන විට සයිටම් ගැටලුව විසදිමට රජය ලබාදුන් නිර්දේශ ඉවතලමින් පෙරටුගාමි සහ ජේවිපි පක්ෂයට සම්බන්ධ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපියන් කියනා කිහිපදෙනෙක් උපවාසයක් ආම්භකර ඇත.මේ උපවාසය බොහේ දෙනාගේ කිසිම කැමත්තක් නැත.බල්ල මැරුණු විට මැක්කන් මැරෙන නිසා තවත් සයිටම් ගැටලුව ඇදගෙන යාමට මොව්න් කරනා මෙම උපාවස ගැන කිසිම කෙනෙකු අවධනයද යොමු කරන්නේ නැත.කෙසේ වෙතත් මෙම උපවාසය අමුත් ජාතියේ උපවාසයකි…සමජ ජාලවල හුවමාරුවන ඡායාරුප වලට අනුව ආහර නොගෙන උපවාස කරන මේ පිරිස රත්වන්න මත්පැන් පානය කරන බව නම් කිව යුතුය මේ ඇත්තේ එම ඡා‍යාරුපයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...