Local 

‌මිනිසුන් පෙට්‍රල් නැතුව අමරුවෙන් රැකියවට යාමටවත් නොහැකිව සිටින විට පික්මී සුරාකැම

Reading Time: 1 minute

තෙල් හිගය නිසා මිනිසුන් මේ වන විට අන්ත අසරණ තතවයකට පත්වී ඇත.තමන්ගේ වහනයෙන් තෙල් නොමැති නිසා ගමනක් යාමට හැකියාව නැත .මේ අවස්ථවේ හයර් එකක් යාමට වාහනයක් සොයාගැනීමත් ඉතාමත් අපහසු කාර්‍යකි ඒවගේ වෙලාවක ශ්‍රි ලංකිකයන් භාවිතා කරනා පික්මී ජාලය නින්දිත ක්‍රියාවක් සිදුකරමින් පවති,එනම් සාමන්‍යයෙන් හයර් එක යන දුරට ලබාගන්නා මුදල මොවුන් වැඩි කිරිමයි.වර්ථාමානයේ තෙල් හිගය තිබුණත් තෙල් වල මිල වැඩි වූයේ නැත යන දුර වෙනස් වුයෙද නැත එලෙස තිබියදී කලදුටු කල වල ඉහ ගැනීම් කාලකණ්නි චේතනාවෙන් මොව්න් මෙම පහත් වැඩේ සිදුකරමින් පවති පහල දැක්වේනේ දිනයේ වැඩිම තදබදයක් තිබෙනා කල සිමාවේ මිල වැඩි කරන ලෙස රියදුරු මහතුන්ට යවන ලද පණිවිඩයි…

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...