Entertainment 

තෙල් ගෙනෙන නැව වෙනුවෙන් ගීතයක් ශ්‍රි ලංකවේ තරුණයෙක් සාදයි

Reading Time: 1 minute

මේ දිනවල තියන තෙල් හිගේ එක්ක අපී කට්ටියගේ නිර්මාණශීලි හැකියාවනුත් ඉසම්තු වෙන්න පටන් අරන්…ලංකාවර තෙල් අරන් එන්නේ Nevesky lady නම් ටැන්කර් වර්ගයේ නැවයි.ඉතින් මේ නැව තාම තියෙන්නේ ඉන්දියාවට ආසන්නයේ.මේ වෙන කොට සමහරු නැව වෙනුවෙන් ගිතත් හදලා මේ එලෙස නැව වෙනුවෙන් හදපු ගියක්.මේක උපුටා ගත්තේ Damith Kethaka ගේ ෆෙස්බුක් පිටුවෙන්

තෙල්කරයෙන් – ඉන්දිය සයුර දිගේ ….
කැන්දන් එනවා “නෙවෙස්කා” මැණිකේ….
හෙළ රට සිරිලක රථ කෙළියට අද….
තෙල් ගෙන එනවා “නෙවෙස්කා” මැණිකේ….
වාසනාවන් හරි වාසනාවන්….
වාසනාවන් ගෙරි වාසනාවන්…..
ටුක් ටුක් පෙළක් ගෙන සෙට් එකක් ඇත – ෂෙඩ් එකේ ගැටුමක් වගේ….
මෙහෙ පට්ට අව්වේ කට්ට කනකොට – මෑණි සිහිවෙයි ලොක්කගේ…..
ටුක් ටුක් පෙළක් ගෙන සෙට් එකක් ඇත – ෂෙඩ් එකේ ගැටුමක් වගේ….
මෙහෙ පට්ට අව්වේ කට්ට කනකොට – මෑණි සිහිවෙයි ලොක්කගේ…..
වාසනාවන් ….හරි වාසනාවන්……
වාසනාවන්……ගෙරි වාසනාවන්…..
තෙල්කරයෙන් – ඉන්දිය සයුර දිගේ ….
කැන්දන් එනවා “නෙවෙස්කා” මැණිකේ….
හෙළ රට සිරිලක රථ කෙළියට අද….
තෙල් ගෙන එනවා “නෙවෙස්කා” මැණිකේ….
ටොයිලට් එකක් බඳු මූණ එල්ලන් – තව නැවක් ඇත ත්‍රීමලේ……
පෙර කප් එකක් ගත් කැප්ටනුත් ඇත – කොහැල්ලැ කෑ බළලා වගේ……
ටොයිලට් එකක් බඳු මූණ එල්ලන් – තව නැවක් ඇත ත්‍රීමලේ……
පෙර කප් එකක් ගත් කැප්ටනුත් ඇත – කොහැල්ලැ කෑ බළලා වගේ……
වාසනාවන් ….හරි වාසනාවන්……
වාසනාවන්……ගෙරි වාසනාවන්…..
තෙල්කරයෙන් – ඉන්දිය සයුර දිගේ ….
කැන්දන් එනවා “නෙවෙස්කා” මැණිකේ….
හෙළ රට සිරිලක රථ කෙළියට අද….
තෙල් ගෙන එනවා “නෙවෙස්කා” මැණිකේ….//

මෙය හුදෙක් විනෝදය සදහා පමනක් බව සලකන්න

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...